Friday, April 19, 2024

General line - 0115112241

ඉන්ධන මිල යළිත් ඉහළට - නව මිල ගණන් මෙන්න




අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල යළිත් වරක් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 06කින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 08කින් සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 08කින් ඉහළ දමා තිබෙනවා.

කෙසේවෙතත් ප‍්‍රවාහන හා ධීවර ක්‍ෂේත‍්‍රවලට ඇති වන බලපෑම් සැලකිල්ලට ගනිමින් ඔටෝ ඞීසල් මිල වැඩි නොකිරීමට තීරණය කර ඇති බවද මුදල් අමාත්‍යාංශය නිවේදනය කළා.