Saturday, April 20, 2024

General line - 0115112241

IOC ඉන්ධන වැඩි කළ මිල මෙන්න

හේමන්ත කහවලගේ




ඉන්දියන් ඔයිල් සමාගමද මේ වන විට සිය ඉන්ධන හල්වල අලෙවි කරන ඉන්ධන නව මිල ගණන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව ඉන්දියන් ඔයිල් සමාගමේ දිවයින පුරා පිහිටි ඉන්ධන හල්වලදී ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන අලෙවි කරනු ලබන්නේ පහත පරිදියි.

පෙට්‍රල් (92) ලීටරයක් - රුපියල් 155ක්.

පෙට්‍රල් (95) ලීටරයක් - රුපියල් 172ක්.

ඔටෝ ඩීසල් ලීටරයක් - රුපියල් 129ක්.

සුපිරි ඩීසල් ලීටරයක් - රුපියල් 141ක්.