Friday, March 29, 2024

General line - 0115112241

‘‘19 වන සියවසේ පද්‍ය ග‍්‍රන්ථවලින් නිරූපිත ශ‍්‍රී ලංකාවේ සමාජ සංස්ථා’’ අද එළිදැක්වේ




රජරට විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පූජ්‍ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි හිමියන් විසින් රචිත ‘‘19 වන සියවසේ පද්‍ය ග‍්‍රන්ථවලින් නිරූපිත ශ‍්‍රී ලංකාවේ සමාජ සංස්ථා’’ ශ‍්‍රාස්තී‍්‍රය ග‍්‍රන්ථය එළිදැක්වීම අද (11) සිදු කෙරෙනවා.

කොළඹ මහවැලි කේන්‍ද්‍රයේ ශ‍්‍රවණාගාරයේදී පස්වරු 3.00 ට ග‍්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය ආරම්භවීමට නියමිතයි. 

නෙත් එෆ්. එම්. රේඩියෝවේ විකාශය කෙරෙන සදුදා ධර්ම දක්‍ෂිණාවේ දේශකයාණන් වහන්සේ වන්නේද පූජ්‍ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි ස්වාමීන් වහන්සේයි.