Saturday, February 16, 2019
Hotline - 0770586666

රුපියල අද ඊයේටත් වඩා බාල්දු වෙයි

3819Views
×
 
 

 

 

 

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් මිල 172.81 අගයක් වාර්තා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ලෙස සටහන් වන්නේ රුපියල් 168.93 කි.

ඊයේ (10) දිනයේ ඩොලරයක විකුණුම් මිල ලෙස වාර්තා වූයේ රුපියල් 172.34කි. එහි ගැනුම් මිල ලෙස සටහන් වූයේ 168.47කි.