Friday, March 29, 2024

General line - 0115112241

මේ රාජපක්ෂ මිනුම අත්හලයුතු කාලයයි - ඒකාබද්ධ විපක්ෂය

මහේෂ් චතුරංග




වත්මන් රජය සැමවිටම භාවිත කරන රාජපක්ෂ මිනුම අත්හලයුතු කාලය දැන් එළඹ ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. ඉන්ධන මිල ඉහළ යාම පිළිබඳ අදහස් පළ කරමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් ද සොයිසා මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ද රංජිත් සොයිසා