Monday, February 18, 2019
Hotline - 0770586666

ආනයනය කරන වාහන සඳහා නව සහතිකයක් අනිවාර්ය කෙරේ

පසන් වික්‍රමතිලක

4532Views
×
 
 

 

 

 

ආනයනික රථ වාහන සදහා ලෝක ප‍්‍රමිතියේ යූරෝ ෆෝ ඉන්ධන සහතිකය අනිවාර්ය කිරීමට පාර්ලිමේන්තුවේදී ඊයේ යෝජනා ඉදිරිපත් වුණා. ඒ, ආනයන අපනයන පනත යටතේ වන රෙගුලාසි සම්බන්ධයෙන් ඇති වූ විවාදයේදීයි. එහි තොරතුරු අලලා නෙත් නිවුස් සකස් කළ වාර්තාවක් දැන්.