Thursday, April 18, 2024

General line - 0115112241

ආනයනය කරන වාහන සඳහා නව සහතිකයක් අනිවාර්ය කෙරේ

පසන් වික්‍රමතිලක




ආනයනික රථ වාහන සදහා ලෝක ප‍්‍රමිතියේ යූරෝ ෆෝ ඉන්ධන සහතිකය අනිවාර්ය කිරීමට පාර්ලිමේන්තුවේදී ඊයේ යෝජනා ඉදිරිපත් වුණා. ඒ, ආනයන අපනයන පනත යටතේ වන රෙගුලාසි සම්බන්ධයෙන් ඇති වූ විවාදයේදීයි. එහි තොරතුරු අලලා නෙත් නිවුස් සකස් කළ වාර්තාවක් දැන්.