Thursday, March 28, 2024

General line - 0115112241

සැකය දුරු කිරීමට නම් තමා පිළිබඳ ඇති බිය නැතිකර ගන්න



සැකය දුරු කිරීමට නම් තමා පිළිබඳ ඇති කර ගන්නා බිය නැතිකර ගත යුතු බව  කළමනාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය පවසනවා. ඊයේ (11) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට වැඩසටහනේදී ඔහු ඒ පිළිබද අදහස් පළ කළේ මෙලෙසයි.

සැකය දුරු කල හැකි තවත් කරුණු සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා.