Thursday, April 25, 2024

General line - 0115112241

බස් දෙකක් ගැටෙයි - 50කට තුවාල (PHOTOS/VIDEO)




හම්බන්තොට ලුණුගම්වෙහෙරදී බස් රථ දෙකක් එකට ගැටීම හේතුවෙන් පුද්ගලයින් 50 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වනවා. තුවාලකරුවන් රෝහල්ගතකර තිබෙනවා.

මාතර සහ අම්පාර අතර ධාවනය වන පෞද්ගලික බස් රථයක් හා ගාල්ල සහ දෙහිඅත්තකණ්ඩිය අතර ධාවනය වන ලංගම බස් රථයක් මෙසේ අනතුරට ලක්ව තිබෙනවා.