Tuesday, June 18, 2019
Hotline - 0770586666

බස් දෙකක් ගැටෙයි - 50කට තුවාල (PHOTOS/VIDEO)

4556Views

 

 

 



හම්බන්තොට ලුණුගම්වෙහෙරදී බස් රථ දෙකක් එකට ගැටීම හේතුවෙන් පුද්ගලයින් 50 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වනවා. තුවාලකරුවන් රෝහල්ගතකර තිබෙනවා.

මාතර සහ අම්පාර අතර ධාවනය වන පෞද්ගලික බස් රථයක් හා ගාල්ල සහ දෙහිඅත්තකණ්ඩිය අතර ධාවනය වන ලංගම බස් රථයක් මෙසේ අනතුරට ලක්ව තිබෙනවා.