Friday, April 26, 2024

General line - 0115112241

ජනපතිගේ නව අගවිනිසුරු යෝජනාවට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය




නව අගනිවිසුරුවරයා වශයෙන් ජනාධිපතිවරයා යොමු කළ නාම යෝජනාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව ඇති බව කථානායක මාධ්‍ය අංශය පවසසනවා.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලීන් පෙරේරා නව අගනිවිසුරුවරයා වශයෙන් පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. නලීන් පෙරේරා 2016 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්ව ඇත.

වත්මන් අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් අද සිය ධුරයෙන් විශ්‍රාම ගැනිමට නියමිතය.