Saturday, April 20, 2024

General line - 0115112241

වේල්ලවීදියේ පොලිස් නිලධාරියෙකුට ඉහළ ජනතා ප‍්‍රසාදයක්

හේමන්ත කහවලගේ




කොළඹ වේල්ලවීදිය පොලීසියේ සැරයන් මනෝජ් ඔස්මන්ඞ් සිය රාජකාරිය සිදුකරන ආකාරය පිළිබදව වැඩි ජනප‍්‍රසාදයක් හිමි තිබෙනවා. ජනතාවට පි‍්‍රයමනාප අයුරින් කතාබහ කරන මෙම සුවිශේෂි පොලිස් සැරයන්වරයා සම්බන්ධයෙන් සමාජ විශ්ලේෂක බ‍්‍රයන් ගුණරත්න මෙලෙස අදහස් පළ කළා.

සෙසු පොලිස් නිලධාරීන්ටද පොලිස් සැරයන් මනෝජ් ඔස්මන්ඞ් ආදර්ශයක් බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.