Tuesday, April 23, 2024

General line - 0115112241

මහත්මා ගාන්ධි වෙනුවෙන් ජනපති පාර්ලිමේන්තු එයි

සමන්ත කුමාර




මහත්මා ගාන්ධි 150 වන ජන්ම දින සැමරුම වෙනුවෙන් පැවැත්වෙන විවාදය එක්වීම සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මිට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියා.