Friday, December 14, 2018
Hotline - 0770586666

මිගමුව බාලිකා පාසලක බෝම්බ බියක්

දිනුක් හේවාවිතාරණ

3789Views

මිගමුවේ පිහිටි ප්‍රසිද්ධ බාලිකා පාසලක බෝම්යක් ඇති බවට ලද නිර්නාමික දුරකථන ඇමතුමක් හේතුවෙන් එම පාසලේ මේ වන විට පොලිසිය හා හමුදා බෝම්බ නිෂ්ක්‍රිය අංශ විසින් විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

සිදුවීම සැලවීමත් සමග පාසලේ දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් ඇතිවූ අතර ආරක්ෂක අංශ විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමේදී මේ දක්වා සැකකටයුතු කිසිවක් හමුවී නැති බවයි වාර්තා වන්නේ.