Thursday, April 18, 2024

General line - 0115112241

උපුල් තරංග කඩඉමක් අසල

තරංග රුක්ෂාන් ජයසේකර




ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු උපුල් තරංගට තවත් විශේෂ කඩඉමක් පසු කර යාමට හෙට (13) අවස්ථාව උදා වනවා. ඒ, ශී‍්‍ර ලංකා - එංගලන්ත දෙවන එක්දින කි‍්‍රකට් තරගයේදීයි.

එහිදී උපුල් තරංග තවත් ලකුණු 64ක් රැස් කර ගත හොත් ඔහුට එක්දින ලකුණු 7,000 සීමාව පසුකර යාමට හැකියාව පවතිනවා. එසේවුවහොත් එම කඩඉම පසු කර යන ශී‍්‍ර ලංකාවේ 08වන කී‍්‍රඩකයා ඔහු වනු ඇති. ශී‍්‍ර ලංකා - එංගලන්ත දෙවන එක්දින තරගය හෙට පැවැත්වෙන්නේ දඹුල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගනයේදීයි.