Tuesday, June 18, 2019
Hotline - 0770586666

නව අගවිනිසුරු දිවුරුම් දෙයි

4831Views

 

 

 



නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලීන් පෙරේරා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ජනපති නිල නිවසේ දී මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දුන්නා.