Friday, April 26, 2024

General line - 0115112241

මහින්ද අගමැති කරන්න විදෙස් රටකින් බලපෑම්




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීලඟ අග‍්‍රාමාත්‍යවරයා ලෙසට පත් කිරීම කෙරෙහි ප‍්‍රධාන පෙළේ විදෙස් රටක අවධානය යොමුව ඇතැයි වාර්තා වනවා. ඒ සඳහා කටයුතු කරන්නැයි මෙරට සුළු ජාතික දේශපාලන පක්ෂවලට එරට නියෝජිතයින් දන්වා ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ.

මීළඟ අග‍්‍රාමාත්‍යධූරයට වඩා සුදුස්සා වන්නේ මහින්ද රාජපක්ෂ මහතා බව එම රටේ මතය බවට වාර්තා පළ වී තිබෙනවා. ඒ, එරට ඉහළ පෙළේ නිලධාරීන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක නිර්දේශ මතයි.