Thursday, March 28, 2024

General line - 0115112241

"කිසිදු මන්ත්‍රිවරයෙකුට වාහන බලපත්‍ර දෙන්න අවශ්‍ය නෑ" - වාසු ගේන විසඳුම




දුෂ්කර ප‍්‍රදේශවල පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට විශේෂ දිමනාවක් ලබාදිය යුතු බව ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර පවසනවා.

ඔහු මේ බව කියාසිටියේ ඊයේ (15) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

කිසිදු මන්තී‍්‍රවරයෙකුට වාහන බලපත‍්‍ර ලබා නොදී වාහන සංචිතයක් හරහා මන්තී‍්‍රවරුන්ගේ ප‍්‍රවාහන පහසුකම් සලසා දිය යුතු බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

ඊයේ රාත්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.