Wednesday, April 24, 2024

General line - 0115112241

"දක්ෂ දරුවෝ වැටෙන්නේ කොතනද?" - ශිෂ්‍යත්ව විභාගය ගැන අන්ලිමිටඩ් තුළින්



ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ඊයේ (16) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට සංවාදයේදී සාකච්ඡාවට ලක් කෙරුණා.

ඒ සඳහා මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 198ක් ලබා දිවයිනේ දෙවන ස්ථානයට පත් වූ මිනුවන්ගොඩ රෙජී රණතුංග ප‍්‍රාථමික විද්‍යාලයේ සෙනුජි අකිත්මා හෙට්ටිආරච්චි ද එක්ව සිටියා. 

සරත් ආනන්ද ගුරුතුමන්ද මෙම වැඩසටහනට එක්වුණා.

එම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.