Friday, April 19, 2024

General line - 0115112241

ඕනෑම වෙළඳසැළකින් මර්ජුවානා මිලදී ගැනීමට ලැබුණු අවසරය

තරංග රුක්ෂාන් ජයසේකර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




මර්ජුවානා නමැති මත්ද්‍රව්‍ය භාවිතය නීතිගත කිරීමට කැනඩාව තීරණය කර තිබෙනවා.

එවැනි තීරණයක් ගත් ලොව දෙවන රට වන්නේ ද කැනඩාවයි. මීට පෙර උරුගුවේ රාජ්‍යය ද එය නීතිගත කර තිබුණා.

ඒ අනුව අද (17) මධ්‍යම රාත‍්‍රියේ සිට කැනඩාවේ ඕනෑම වෙළඳසැලකින් මර්ජුවානා මිලදී ගැනීමට ජනතාවට අවස්ථාව හිමි වනවා. කෙසේවෙතත් මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බවයි කැනඩා බලධාරීන් ප‍්‍රකාශ කර ඇත්තේ.