Friday, March 29, 2024

General line - 0115112241

තෙඹුවන පොලිස් සැරයන් යළි සේවයට

ඉෂාර සුපෙම් මානගේ




පොලිස් භාරයට ගත් වැලි ලොරිය තෙඹුවන පොලිසියේ ස්ථානාධිපතිවරයා මුදා හැරීමට විරෝධය පළ කරමින් වෙඩි තබා ගැනීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන වැඩ තහනමට ලක් කළ පොලිස් සැරයන් සනත් ගුණවර්ධන යළි සේවයේ පිහිටුවීමට පියවර ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මේ බව සඳහන් කළා.