Friday, April 19, 2024

General line - 0115112241

"වාර්තා සම්පූර්ණයෙන්ම සත්‍යයෙන් තොරයි" - ජනපති අවධාරණය කරයි




ජනාධිපති කාර්යාලයේ ඊයේ (16) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට භාජනය වූ කරුණු සම්බන්ධයෙන් අද (17) දින මාධ්‍ය මගින් පළ කර ඇති පුවත් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල ප්‍රධානියා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අවධානය යොමුව ඇති බව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

ඒ අනුව එම පුවත් සත්‍යයෙන් තොර බවයි අවධාරණය කර ඇත්තේ.

(එම සම්පූර්ණ වාර්තාව පහතින් දැක්වෙයි)