Wednesday, April 24, 2024

General line - 0115112241

තාක්ෂණය කොතරම් දියුණු වුණත් සිතට සහනය දිය නොහැකියි



තාක්ෂණය කොතරම් දියුණු වුවද මිනිසාට මානසික සහනය ඇති කිරීමට ඊට හැකිවී තිබේදැයි නැවත විමසා බැලිය යුතු බව කළමනාකරණ උපදේශක ප‍්‍රියනාත් ජයසූරිය පවසනවා. ඔහු ඒ බව පැවසුවේ ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට වැඩසටහනේදීයි. 

නව තාක්ෂණික මෙවලම් නිසා මිනිස් මොළයට හානි විය හැකි බවද මෙහිදී සිහිපත් කෙරුණා.