Tuesday, April 23, 2024

General line - 0115112241

නොවැටී සිටි රුපියල යළි වැටෙයි




අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල 172.72 ක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව දක්වනවා.

පසුගිය 15දා වනවිට රුපියල යම් ප්‍රමාණයකින් ස්ථාවර වූ අතර අමෙරිකානු ඩොලරයක විකුණුම් මිළ රුපියල් 171.60ක් ලෙස සටහන් වුණා. ඒ ඊට පෙර ඩොලරයක විකුණුම් වටිනාකම රුපියල් 172.90 ඉක්මවා යාමෙන් අනතුරුවය.

අද වවිට ඩොලරයක ගැනුම් මිල ලෙස සටහන් වන්නේ රුපියල් 168.84ක් ලෙසිනි.