Friday, April 26, 2024

General line - 0115112241

වැසි තත්ත්වය යළිත් වෙනස්වෙයි




රට පුරා මේ දිනවල පවතින සවස් කාලයේ ඇදහැලෙන වැසි අද (19) සිට යලිත් වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන් ලබන 20 සහ 21 යන දිනවලදී කැපී පෙනෙන ලෙස වැසි වැඩිවිය හැකි බවයි අද නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.

මධ්‍යම, ඌව, සබරගමුව සහ උතුරු මැද යන පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ති‍්‍රක්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්මවූ වැසිද අපේක්ෂා කෙරෙනවා.