Wednesday, April 24, 2024

General line - 0115112241

රේගුවේ වංචා නිසා රුපියල රැකගන්නත් බැහැ

පසන් වික්‍රමතිලක




ශී‍්‍ර ලංකා රේගුවේ ඇතැම් නිලධාරීන් වංචනික ලෙස කටයුතු කරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික සංවිධානය පවසනවා. මේ හේතුවෙන් ව්‍යාපාරිකයින් සහ පාරිභෝගිකයින් පීඩාවට පත්වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

රුපියල කඩා වැටීම පාලනය කිරීම සඳහා ආනයන සීමා කිරීමට ඉකුත් දා පියවර ගැනුණද ඇතැම් රේගු නිලධාරීන්ගේ අක‍්‍රමිකතා නිසා එයද ඵලදායී නොවිය හැකි බව මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.

මේ පාරිභෝගික අයිතීන් සුරැුකීමේ ජාතික සංවිධානයේ ජාතික සංවිධායක රංජිත් විතානගේ.