Friday, April 19, 2024

General line - 0115112241

විශ්වවිද්‍යාල සිසුන්ට කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක්

සමන්ත කුමාර/ සජිත් තිලකරත්න




අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට සිදුකළ විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය අද (19) පස්වරුවේ අධි පීඩන ජල ප‍්‍රහාරයක් එල්ල කළා. එම විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකගේ පංති තහනම ඉවත් කිරීම සහ තවත් සිසුන් පිරිසකගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතාව පැවැත්වුණා.

විරෝධතාව හේතුවෙන් වෝඞ් පෙදෙස සහ කොළඹ පුරහල අවට මාර්ග රැුසක රථ වාහන තදබදයක්ද පැවති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.