Saturday, April 20, 2024

General line - 0115112241

සුළු ජාතීන් බේරා ගැනීමට යුද්ධ කළ මට සුළු ජාතීන් අකමැති වෙන්න බැහැ

සජිත් තිලකරත්න




තමන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැක ගැනීම වෙනුවෙන් කි‍්‍රයා කළ අයෙකු බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා. නඩු කටයුත්තකට සහභාගිවීම සදහා කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටීමෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මේ බව කියාසිටියා.

සුුළු ජාතීන් ආකර්ෂණය කර ගැනීමේ හැකියාවක් නොමැති බවට ඇතමුන් සිදුකරන ප‍්‍රකාශ පිළිබදවද මාධ්‍යවේදීන් හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගෙන් මෙහිදී විමසා සිටියා.