Saturday, April 20, 2024

General line - 0115112241

සිව් වන එක්දින කි‍්‍රකට් තරගය අද පල්ලෙකැලේදී - කාසියේ වාසිය එංගලන්තයට

සජිත් තිලකරත්න




සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර සිව් වන එක්දින කි‍්‍රකට් තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද (20) පැවැත්වෙනවා. දිවා තරගයක් වන මෙම තරගය උදෑසන 10 ට ආරම්භවීමට නියමිතයි.

කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කර තිබෙනවා.

මෙම තරගාවලිය 2 ට බින්දුවක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ එංගලන්ත කණ්ඩායමයි. ඒ අනුව තරගාවලිය ජය පැරදුමකින් තොරව නිමා කිරීමට නම් ශී‍්‍ර ලංකාව ඉතිරිව ඇති තරග දෙකම ජයගත යුතු වනවා.