Tuesday, April 23, 2024

General line - 0115112241

ජනපතිගේ ප්‍රධානත්වයෙන් ගාලු කථිකාව ඇරඹෙයි




ගාලූ කථිකාව 2018 ජාත්‍යන්තර සාගරික සම්මන්ත‍්‍රණය කොළඹදී අද (22) ආරම්භ වුණා.

ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය හා ශ‍්‍රී ලංකා නාවික හමුදාව එක්ව 09 වන වරටයි මෙම සම්මන්ත‍්‍රණය සංවිධාන කර ඇත්තේ. ‘‘සහයෝගීතාවය තුළින් සමුද්‍රීය කළමනාකරණය සඳහා ඒකාබද්ධ වීම’’ මෙම සම්මන්ත‍්‍රණයේ තේමාවයි. ගාලූ කථිකාව හෙටින් (23) අවසන් වනවා.