Thursday, April 25, 2024

General line - 0115112241

ජවිපෙ විරෝධතා මාලාව අදින් ඇරඹෙයි




ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්තියට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කරන විරෝධතා මාලාවක් කොළඹින් අද (23) ආරම්භ වනවා.

කොළඹින් ආරම්භ කරන මෙම විරෝධතාව ඉදිරියේදී වෙනත් ප‍්‍රදේශවලද සංවිධාන කිරීමටයි ජනතා විමුක්ති පෙරමුණ සැලසුම් කර ඇත්තේ.

ඒ පිළිබද කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස පළ කළ අදහස් පහතින් අහන්න.