Thursday, April 25, 2024

General line - 0115112241

රුපියලේ අගය තවත් පහළට

සමන්ත කුමාර




අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (23) තවදුරටත් අවප‍්‍රමාණය වුණා. ශ‍්‍රී ලංකා මහ බැංකුව ප‍්‍රකාශයට පත් කළ විනිමය අනුපාත අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 174.12ක් ලෙසයි. 

ඩොලරයක විකුණුම් මිල ඊයේ (22) රුපියල් 173.38ක් ලෙස පැවතුණා. මේ අතර ඩොලරයක ගැනුම් මිල අද දිනයේ සටහන් වුයේ රුපියල් 170.23ක් ලෙසයි.