Friday, April 19, 2024

General line - 0115112241

කොළඹ කොටුවට එන සහ කොටුවෙන් ආරම්භ වන සියලු දුම්රිය ප්‍රමාද වෙයි

ලහිරු කපුගේ




කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සංඥා පද්ධතියෙහි දෝෂයක් ඇති වී තිබෙනවා.

මේ හේතුවෙන් කොළඹ කොටුවෙන් ආරම්භ වන සියලු දුම්රිය අද (24) ප‍්‍රමාද විය හැකි බවයි දුම්රිය පාලක මැදිරිය පවසන්නේ.

වෙනත් ප‍්‍රදේශවල සිට කොළඹ කොටුව වෙත පැමිණෙන දුම්රිය එම දුම්රිය ස්ථානයට ඇතුළු කර ගැනීමට ද ප‍්‍රමාදවීම් සිදු විය හැකියි. දෝෂය නිවැරදි කිරීමට කොපමණ වේලාවක් ගතවේදැයි නිශ්චිතව ප‍්‍රකාශ කළ නොහැකි බවද දුම්රිය පාලක මැදිරිය ප‍්‍රකාශ කළා.