Friday, April 26, 2024

General line - 0115112241

ලෝක බැංකුව සමග ගනුදෙනුවකට කැබිනට් අනුමැතිය




පළාත් පාලන ආයතන සවිබල ගැන්වීමට සහ පළාත්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට ලෝක බැංකුව සමග ණය ගිවිසුමකට එළඹීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවක් අනුවයි.

උතුර, නැගෙනහිර, උතුරුමැද සහ ඌව යන පළාත්වල පළාත් පාලන ආයතන 134ක් ආවරණය වන පරිදි මෙම ව්‍යාපෘතිය සිදු කිරීමට යෝජනා වී තිබෙනවා. අපේක්ෂිත අරමුදල අමෙරිකානු ඩොලර් මිලියන 70ක්.