Thursday, April 25, 2024

General line - 0115112241

අමෙරිකාවේ බෝම්බ බියක් - ධවල මන්දිරයට, ඔබාමාට සහ ක්ලින්ටන්ට පුපුරණ ද්‍රව්‍ය පාර්සල එවයි (VIDEO/Live)




අමෙරිකාවේ ධවල මන්දිරයට, හිටපු ජනාධිපති බරක් බාමාගේ නිවසට, හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ගේ නිවසට සහ CNN කාර්යාලයට පුපුරණ ද්‍රව්‍ය සහිත සැක කටයුතු පාර්සල් එවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ හේතුවෙන් එක්සත් ජනපදය තුළ බෝම්බ බියක් මතුව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.