Thursday, April 25, 2024

General line - 0115112241

දෙවියන් සම්බන්ධයෙන් සමාජගත වී ඇති සංකල්ප වෙනස් වියයුතුයි



දෙවියන් සම්බන්ධයෙන් සමාජගත වී ඇති සංකල්ප වෙනස් විය යුතු බව කළමනාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය පෙන්වා දෙනවා. ඊයේ (25) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට වැඩසටහනේදී ඔහු කියා සිටියේ දෙවියන් සම්බන්ධයෙන් දැනට සමාජගත වී තිබෙන බොහෝ සංකල්ප වැරදි ඒවා බවයි.

දේව සංකල්පය වෙනස් විය යුතු ආකාරය පිළිබඳව ද මෙහිදී මග පෙන්වීමක් කෙරුණා.