Thursday, April 25, 2024

General line - 0115112241

දුටුවේ නැත්නම් දැකගන්න - කොළඹ අහස මනරම් කළ දේදුන්න (PHOTOS)




කොළඹ අහසේ කොතෙකුත් දේදුනු පායා මැකී යන්නට ඇත. එහෙත් ඊයේ (25) සවස කොළඹ අහසේ දිස්වූ දේදුනු ද්විත්වය අන් කිසිදාක නොවූ විරූ තරම් කතා බහට ලක්ව ඇත. ඒ බොහෝ දෙනකු සමාජ මාධ්‍ය ජාල පරිහරණය කරන්නන් හා ඔවුන් සතුව කැමරා සහිත ජංගම සන්නිවේදන මෙවලම් ඇති නිසාය.

මේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ කොළඹ නගරයේ හා තදාසන්න නගරයන්හිදී ඡායාරූපයට නගා සමාජ ගතකළ ඡායාරූප කිහිපයක උපුටා ගැනීමකි.