Thursday, April 25, 2024

General line - 0115112241

කාසියේ වාසියේ ශ්‍රී ලංකාවට

තරංග රුක්ෂාන් ජයසේකර




සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පන්දු වාර 20 යි 20 කි‍්‍රකට් තරගය කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේදී දැන් පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනූ ශී‍්‍ර ලංකා කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දු යැවීමටයි. 

ශී‍්‍ර ලංකාව වෙනුවෙන් යොවුන් කී‍්‍රඩක කමිඳු මෙන්ඩිස් අද පන්දුවාර 20 යි 20 ජාත්‍යන්තර කි‍්‍රකට් වරම් දිනා ගැනීමද විශේෂත්වයක්. අද තරගයට ලසිත් මාලිංග යළි ශී‍්‍ර ලංකා සංචිතයට කැඳවා තිබෙනවා. තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදෙන එංගලන්ත කණ්ඩායම පන්දුවාර 5 ක් අවසානයේ කඩුළු 2ක් දැවී ලකුණු  52රැස්කර ගෙන සිටිනවා.