Friday, April 26, 2024

General line - 0115112241

ගුවන් යානය කඩා වැටිලා ලු (UPDATE)




අතුරුදහන් වූ බව කියූ බොයිං 737 වර්ගයේ ගුවන් යානය කඩා වැටී ඇති බව ඉන්දුනීසියානු බලධාරීන් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම වාර්තා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ අදාළ ගුවන් යානයේ ගමන් කළ මගීන් පිළිබඳව බලධාරීන් විසින් තොරතුරු තහවුරු කරගනිමින් ඇති බවයි.

 

 

----------------------------

පියාසර කරමින් තිබූ ගුවන් යානයක් අතුරුදහන් වෙයි

(29-10-2018 08:16)

 

බොයිං 737 වර්ගයේ ගුවන් යානයක් පියාසර කරමින් තිබියදී අතුරදහන් වී තිබෙනවා.

ඉන්දුනීසියාවේ ජකාර්තා නුවරින් ගමන් ආරම්භ කළ ගුවන් යානයක් මෙලෙස අතුරුදහන් වී ඇති බවයි වාර්තා වෙන්නේ.