Thursday, April 25, 2024

General line - 0115112241

වත්මන් අගමැති සහ කැබිනට් මණ්ඩලය ගැන ශී‍්‍ර ලංකා නීතිඥ සංගමයේ සභාපති පැහැදිළි කරයි



වත්මන් අගමැති සහ කැබිනට් මණ්ඩලය පත් කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව නීත්‍යානුකූල බව ශී‍්‍ර ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතීඥ යූ. ආර්. ද සිල්වා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (29) රාතී‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

පාර්ලිමේන්තුව කැඳවීම සහ නව ආණ්ඩුව සමග එක්වූ එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කෙරුණා.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.