Thursday, April 25, 2024

General line - 0115112241

ඩොලරය 176 යි




අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව මේ වන විට  අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල වාර්තා වන්නේ රුපියල් 176.25ක් ලෙසයි.

එහි ගැණුම් මිල රුපියල් 172.36ක් වනවා.