Thursday, December 13, 2018
Hotline - 0770586666

ඩොලරය 176 යි

2744Views

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව මේ වන විට  අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල වාර්තා වන්නේ රුපියල් 176.25ක් ලෙසයි.

එහි ගැණුම් මිල රුපියල් 172.36ක් වනවා.