Friday, March 29, 2024

General line - 0115112241

රනිල්ගේ සහයට ඉන්න ශ්‍රීලනිප මන්ත්‍රිවරු ගැන එජාපයෙන් පැහැදිළි කරයි



ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරු කිහිපදෙනෙකු එක්සත් ජාතික පෙරමුණට සහය පළ කරමින් තවදුරටත් රනිල් වික‍්‍රමසිංහ මහතා සමග කටයුතු කිරීමට සූදානමින් පසුවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉරාන් වික‍්‍රමරත්න පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (31) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි මෙම ක‍්‍රියාවට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙම මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දී නිසි ප‍්‍රතිචාරය දක්වනු ඇති බවයි ඉරාන් වික‍්‍රමරත්න මන්ත‍්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.