Thursday, April 18, 2024

General line - 0115112241

සම්පත් ගනුදෙනුකරුවන්ට ප‍්‍රථම වතාවට වර්චුවල් ට්‍රෙලර් යන්ත‍්‍රයක්

මහේෂ් චතුරංග




ප‍්‍රථම වතාවට වර්චුවල් ට්‍රෙලර් යන්ත‍්‍රයක් මෙරට ප‍්‍රධාන පෙළේ මූල්‍ය ආයතනයක් වන සම්පත් බැංකුව විසින් ඉකුත්දා හදුන්වා දුන්නා.

ඒ, කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ සංවිධානය වූ ඉන්ෆෝ ටෙක් 2018 ප‍්‍රදර්ශනයේදීයි.

සම්පත් බැංකුවේ කළමණාකරණ අධ්‍යක්‍ෂ නන්ද ප‍්‍රනාන්දු මෙම නව හදුන්වාදීම පිළිබඳ අදහස් දැක්වූවා.

එහිදී ඔහු පෙන්වා දුන්නේ මේ හරහා සිය පාරිභෝගිකයන්ට සේවා රැසක් ඉතා පහසුවෙන් ලබාගත හැකි බවයි.