Thursday, November 15, 2018
Hotline - 0770586666

ජනමහිමය මහජන උද්ඝෝෂණයේ දැන් සූදානම මෙන්න (PHOTOS)

චන්දිම කරුණාරත්න/ තරිදු ශ්‍රීමාල්

5030Views

ආණ්ඩුවට සහය පළ කරමින් පැවැත්වෙන ජනමහිමය මහජන උද්ඝෝෂණය සහ ජන රැළිය තව නොබෝ වේලාවකින් පාර්ලිමේන්තු වට රවුම අසළදී ආරම්භ වනවා.

ඊට සහය දැක්වීම සඳහා දිවයිනෙන් නන්දෙසින් පැමිණි ජනතාව මේ වනවිට පාර්ලිමේන්තු වට රවුම ආසන්නයට එක්වෙමින් සිටින බවයි එක්සත් ජනතා නිදහස් සන්ධාන නියෝජිතයින් ප‍්‍රකාශ කළේ.