Wednesday, April 24, 2024

General line - 0115112241

ජනමහිමය මහජන උද්ඝෝෂණයේ දැන් සූදානම මෙන්න (PHOTOS)

චන්දිම කරුණාරත්න/ තරිදු ශ්‍රීමාල්




ආණ්ඩුවට සහය පළ කරමින් පැවැත්වෙන ජනමහිමය මහජන උද්ඝෝෂණය සහ ජන රැළිය තව නොබෝ වේලාවකින් පාර්ලිමේන්තු වට රවුම අසළදී ආරම්භ වනවා.

ඊට සහය දැක්වීම සඳහා දිවයිනෙන් නන්දෙසින් පැමිණි ජනතාව මේ වනවිට පාර්ලිමේන්තු වට රවුම ආසන්නයට එක්වෙමින් සිටින බවයි එක්සත් ජනතා නිදහස් සන්ධාන නියෝජිතයින් ප‍්‍රකාශ කළේ.