Thursday, April 25, 2024

General line - 0115112241

ජන මහිමය රැළියෙන් පසු සිදුවන වෙනසක් ගැන මන්තී‍්‍ර රෝහිතගෙන් හෙළිදරව්වක්




එක්සත් ජනතා නිදහස් සන්ධානය සංවිධාන කරන ‘‘රට රකින ජන මහිමය’’ මහජන උද්ඝෝෂණය සහ ජනරැළියෙන් පසු සිය මන්තී‍්‍ර සංඛ්‍යාව 110 දක්වා වැඩි වන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රෝහිත අබේගුණවර්ධන පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර පාර්ලිමේන්තු වටරවුම අසල පැවැත්වෙන ‘‘රට රකින ජනමහිමය’’ ජන රැළියට සහභාගී විම සඳහා පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල මීට නොබෝ වේලාවකට පෙර එම ස්ථානයට පැමිණියා.