Tuesday, March 19, 2019
Hotline - 0770586666

එංගලන්තය පිත්ත අතට ගනී

3264Views

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශි‍්‍ර ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය අද (06) ආරම්භ වනවා.

ඒ, ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රඩාංගණයේදීයි. 

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.