Wednesday, April 24, 2024

General line - 0115112241

නිධන් සෙවූ හැටි (PHOTOS)

පාලිත ආරියවංශ




බදුල්ල-  තල්දෙන  12 කනුව ප්‍රදේශයේ  පිහිටි බඹරගල නමැති පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් කදු මුදුනක  නිධන් සෙවීමේ අරමුණින් කැනීම් කරමින් සිටි කටිටඩියෙකු ඇතුලු  පුද්ගලයන් 6 දෙනෙක් අත්අඩංගුවට ගත් බව බදුල්ල දිස්ත්‍රික්  පුරාවිද්‍යා ආරක්ෂණ පොලිසිය පවසනවා.

ඒ කැණීම් කටයුතු සඳහා යොදාගත් උපකරණ සහ පූජා භාණ්ඩ කිහිපයක් සමගයි.