Thursday, May 23, 2019
Hotline - 0770586666

නියෝජ්‍ය ඇමතිවරයෙක් ඉල්ලා අස් වී හිටපු අගමැති පාර්ශ්වයට එක් වෙයි (VIDEO)

ඉෂාර සුපෙම් මානගේ

8051Views

 

 

 

එක්සත් ජනතා නිදහස් සන්ධාන නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර සිය නියෝජ්‍ය අමාත්‍ය දූරයෙන් ඉල්ලා අස් වී හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයට එක් වී තිබෙනවා.

මනූෂ නානායක්කාර ගාල්ල නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් තේරීපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් වනවා.