Friday, April 26, 2024

General line - 0115112241

නියෝජ්‍ය ඇමතිවරයෙක් ඉල්ලා අස් වී හිටපු අගමැති පාර්ශ්වයට එක් වෙයි (VIDEO)

ඉෂාර සුපෙම් මානගේ




එක්සත් ජනතා නිදහස් සන්ධාන නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර සිය නියෝජ්‍ය අමාත්‍ය දූරයෙන් ඉල්ලා අස් වී හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයට එක් වී තිබෙනවා.

මනූෂ නානායක්කාර ගාල්ල නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් තේරීපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් වනවා.