Friday, April 19, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුව විසුරවා මහ මැතිවරණයකට යන්නැයි ජවිපෙ නායකයෙක් කියයි

කාංචන කුමාර ආරියදාස




පාර්ලිමේන්තුව විසුරුවා හැර වහාම මැතිවරණයකට යායුතු බව සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය අද ප‍්‍රකාශ කළා. ඒ දඹුල්ලේ අද පැවති මාධ්‍ය හමුවකදීයි.

එහිදී අදහස් දක්වමින් එම සම්මේලනයේ ජාතික සංවිධායක, හිටපු  පාර්ලිමේන්තු මන්ත්‍රී හා වයඹ පළාත් සභවේ හිටපු මන්ත්‍රී (ජ.වි.පෙ) නාමල් කරුණාරත්න කියා සිටියේ පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම සඳහා රටේ ප‍්‍රධාන පක්ෂ දෙකම පුද්ගලික න්‍යාය පත‍්‍රයක් අනුව කි‍්‍රයා කරමින් සිටින බවයි.