Saturday, April 20, 2024

General line - 0115112241

දේශපාලන අරගලය රටට යහපත්




හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතා අතර ඇතුවූ දේශපාලන අරගලය රටට යහපත් වූ බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ පවසනවා. ඔහු මේ බව ප‍්‍රකාශ කළේ කොළඹ පැවැති ජනහමුවකට එක්වෙමින්.



 

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර ද මෙහිදී අදහස් පළ කළා.