Monday, December 10, 2018
Hotline - 0770586666

දේශපාලන අරගලය රටට යහපත්

2657Views



හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතා අතර ඇතුවූ දේශපාලන අරගලය රටට යහපත් වූ බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ පවසනවා. ඔහු මේ බව ප‍්‍රකාශ කළේ කොළඹ පැවැති ජනහමුවකට එක්වෙමින්.



 

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර ද මෙහිදී අදහස් පළ කළා.