Friday, April 26, 2024

General line - 0115112241

මැතිවරණ ගැන ජනපති කියූ කතාව

කසුන් කැලුම්




මෙම අවස්ථාවේ ජනමත විචාරණයක් හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් සිදු නොකරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කර තිබෙනවා.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කාරක සභාවට ජනාධිපතිවරයා ඊයේ (08) මේ බව දැනුම් දුන් බවයි අමාත්‍ය මහින්ද අමරවීර නෙත් නිවුස් වෙත කියා සිටියේ.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කාරක සභා රැස්වීම අද පැවැත්වුණේ බත්තරමුල්ල අපේගම පරිශ‍්‍රයේදීයි.