Wednesday, April 24, 2024

General line - 0115112241

‘‘ඔබට සියල්ල වෙනස් කළ හැකියි -  කළ නොහැක්කක් නොමැත’’



‘‘ඔබට සියල්ල වෙනස් කළ හැකියි -  කළ නොහැක්කක් නොමැත’’ යන්න තේමාව මුල් කර ගනිමින් නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට වැඩසටහනින් ඊයේ සාකච්ඡුා කළා. මේ, එහිදි අදහස් දැක්වූ කළමණාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය. 

ඔබට සියල්ල වෙනස් කළ හැකිද? එසේ නම් එය කළයුත්තේ කෙසේද යන්න මෙහිදී විමසීමක් කෙරුණා.